gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ලන්ඩනයේ ප්‍රසංගයකට ගිය යොහානිට කොටි හිතවාදීන්ගෙන් විරෝධය

ජාත්‍යන්තරය දිනූ ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා පසුගිය සිකුරාදා ලන්ඩනයේ සංගීත සංදර්ශනයකට සහභාගි වීමට ගිය අවස්ථාවේ කොටි ත්‍රස්තවාදීන්ට හිතවත් කණ්ඩායම් ඇයට විරෝධය පාමින් උද්ඝෝෂණය කර තිබේ. මෙලෙස විරෝධය පා ඇත්තේ ඇය මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතාගේ දියණිය වීම නිසාය.

“ප්‍රසන්න ද සිල්වා යනු ජන සංහාරයකට වරදකරු වන යුද අපරාධකරුවෙකි, ඔහුට ප්‍රශංසා කරන ඕනෑම අයකු ඔහුගේ අපරාධ සඳහා සුදුහුණු ගෑමට උත්සාහ කරයි” යනුවෙන් දෙමළ ඊළාම් ස්වයං නිර්ණය සඳහා වූ ව්‍යාපාරයේ සම්බන්ධීකාරක එස්. යෝගලිංගම් කොටි හිතවාදී ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියට පවසා තිබේ. බි්‍රතාන්‍ය දෙමළ තරුණ සංවිධානය නම් කණ්ඩායමක් විසින් යොහානිට එරෙහි විරෝධතාවක් ඇය ප්‍රසංගය පැවැත්වූ ශාලාවට එළියෙන් පවත්වා තිබේ.

චතුර පමුණුව
දිවයින 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka