gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ 100ක් අඩුවෙන් අලුත්ම වන්ඩි ගොඩ බහී!

වසර 5කට පසුව වත්මන් රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීමට ගත් තීරණය කිරීමත් සමග පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය ඊයේ (25) කොළඹ වරායට ළඟාවිය.

වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, මෙලෙස ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245ත් 260ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බවය.

මෙහි විශේෂත්වය වන්නේ 2017-2018 නිෂ්පාදිත ඩබල් කැබ් රථ මින් පෙර මෙරට තුළ ලක්ෂ 300-350 අතර මිලක පැවතීමයි.

විෂ්ලේශකයින් පෙන්වාදෙන්නේ ඩබල් කැබ් සඳහා වූ වෙළෙඳපොළ මිල අඩකින් පමණ ඉදිරියේදී පහත වැටෙනු ඇති බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka