gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"...හොටෙල් එකකට ගිහින් අපි දෙන්නාම බොන්න ගත්තා... එකපාරම" - සුරූපිනියක් එක්ක තිස්සමහාරාමේ හොටෙල් එකකට ගිය, කොල්ලෙකුට වෙච්ච දෙයක්!

මුහුණු පොත කියන්නෙ අතිශය භයානක තැනක් කියන එකට උදාහරණ නම් බොහෝමයි.

පිහියෙන් පළතුරු කපන්න වගේම, බෙල්ල කපන්නත් පුළුවන් කියලා කතාවක් තියෙනවානේ.

මේ තියෙන්නෙ ඒ වගේ තවත් කතාවක්..

මුහුණු පොත හරහා මිතුරු වූ පුද්ගලයෙකු සමඟ තිස්සමහාරාම ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත ගොස් මත්පැන් පානය කරමින් සිටියදී අදාළ පුද්ගලයා සිහිසුන් කිරීමට සලස්වා ඔහුගේ මුදල් සහ රන් ආබරණ කොල්ල කා කාන්තාව පලා ගොස් ඇති බව සදහන්.

අදාළ පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය වූ අවස්ථාවේදී මත්පැන් සමඟ යම් ද්‍රව්‍යක් අදාළ කාන්තාව මිශ්‍ර කළ බව දැක ඇති අතර එම අවස්ථාවේදී තමන් ඇද වැටුණු බවයි.

කෙසේවෙතත් මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කා පලා ගිය කාන්තාව අදාළ පුද්ගලයාගේ මෝටර් රථයද රැගෙන ගොස් එය මහ මඟ දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka