gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

පාලනය වෙනස් වුවත් ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් නොවීම සතුටක්…! – මහ බැංකු අධිපති…

2025 අයවැය IMF අයවැයක් ලෙස හැඳින්වුව ද එය රටට සුබදායි අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. පරිපාලනයේ වෙනසක් සිදු වුවද සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වෙනසක් සිදු නොවීම සතුටට කරුණක් බව ද හෙතෙම කීය.සමස්ත IMF වැඩසටහනේ ආර්ථික ස්ථාවරකරණ පරාමිතීන් අනුව රජය වැඩ කිරීම රජයේ වගකීමක් බව ද ඔහු අවධාරණය කරයි.

මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද(18) කොළඹ පැවති සාකච්ඡාවකට එකතු වෙමිනි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka