gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

Breaking News : ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්!

ඊයේ (28) රාත්‍රී සිට ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් වර්ජනයක් ආරම්භ කරන බවට සිදුකළ දැනුම්දීමත් සමඟ මේ වනවිට ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබේ.

හෙට අනිද්දා සතිඅන්ත නිවාඩු යෙදී තිබීම හේතුවෙන් ජනතාව ඉන්ධන ලබාගැනීමට යුහුසුළු වන බවක් දක්නට ලැබෙයි.

කෙසේවෙතත් රට තුළ මේ වනවිට ඉන්ධන හිඟයක් නොමැති බැවින් ජනතාව අනවශ්‍ය කළබලයක් ඇති නොකර ගත යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේ කුරුණෑගල නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල දක්නට ලැබුණු වාහන පෝලිම් වල දර්ශන.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka