gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

හරක් මස් අස්සේ බූරු මස් කලවම් කරලා විකුණන ජාවාරමක් පළමුවරට අල්ලාගනී! හරක් මස් කනවා නම් දැන් පරෙස්සමෙන්!

ගව මස් සමඟ මිශ්‍ර කර විකිණීමේ අරමුණින් බූරුවන් ප්‍රවාහනය කළ බවට සැකපිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව, කල්පිටියේ කන්දකුලියේ සිට බඩල්ගම දක්වා ලොරි දෙකකින් මෙම පුද්ගලයින් බූරුවන් හය දෙනෙකු ප්‍රවාහනය කර ඇත.

නාරක්කලිය ප්‍රදේශයේදී පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka