gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ඔක්සිජන් කාමරය තුළ රෝහල් සේවිකාවගේ විළි බිය සිඳලා!

දෙනියාය රෝහලේදී සෞඛ්‍ය කාර්ය සහයිකාවක් රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් ගබඩාකර ඇති ස්ථානයේදී දූෂණය කළ බවට චෝදනා එල්ලවී ඇති එම රෝහලේම සෞඛ්‍ය කාර්ය සහයකයෙකු දෙනියාය පොලිසිය පෙරේදා  (08) අත්අඩංගුවට ගෙන ඇත.

දූෂණයට ලක්වූ රෝහල් සේවිකාව පොලිසියට පැමිණිලිකරමින් පවසා ඇත්තේ පසුගිය 07 වැනිදා සවස් කාලයේදී තමා මෙම සිදුවීමට මුහුණදුන් බවයි.

අගතියට පත් රෝහල් සේවිකාව අවුරුදු 34ක් වයසැති තැනැත්තියක් වන අතර සැකකරු 43 හැවිරිදි වියේ පසුවන්නෙක් බවත් පොලිසිය පවසයි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka