gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

වැගන් ආර් මිලට ත්‍රී වීල් ගොඩ බහී!

මෙරට ප්‍රධානතම ත්‍රිරෝද රථ අලෙවි සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම විසින් බජාජ් ත‍්‍රිරෝද රථ ආනයනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ අනුව එම සමාගම පෙර ඇනවුම් භාර ගැනීම සඳහා පූර්ව ප‍්‍රචාරක දැන්වීම් පල කර ඇති අතර නව මිල ගණන්ද නිල වශයෙන් එළි දක්වා ඇත.

රජය විසින් පනවා ඇති නවතම බදු ඇතුළත්වීමෙන් පසුව අලුත්ම ත්‍රීරෝද රථයක මිල මිලියන 2කට ආසන්න වෙයි.

ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් පරිදි භාණ්ඩ හා සේවා බද්ධ රහිතව ත්‍රීරෝද රථයක මිල රුපියල් 1,690,678ක් ලෙස දැක්වේ.

භාණ්ඩ හා සේවා බද්ද එක්වූ විට ත‍්‍රිරෝද රථයක් රුපියල් 1,995,022ක් වෙයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka