gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුලි ගාස්තු අඩු වීමේ සැබෑ වාසිය මහජනතාවට අහිමිද.?

ආර්ථික විද්වතුන් පවසන්නේ විදුලි ගාස්තු පහළ දැමීම හේතුවෙන් නිෂ්පාදනවල මිල ගණන්ද පහළ දැමිය යුතු බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසන්නේ විදුලි ගාස්තු පහළ යාමේ වාසිය සත්‍ය වශයෙන් ජනතාවට හිමි වන්නේදැයි රජය විසින් සොයා බැලිය යුතු බවයි.  

ඔහු වැඩිදුරටත් පැවසූවේ විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් ව්‍යාපාරිකයන්ට අසීමිත ලාභ ඉපයීමට ඇති අවස්ථාද නතර කළ යුතු බවයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පසුගියදා නිර්දේශ කරනු ලැබුවේ මෙම වසරේ මුල් මාස 06 සඳහා විදුලි ගාස්තු පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 20%කින් අඩු කිරීමටයි.
gossip lanka

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka