gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

PUCSL විදුලි ගාස්තු 20%කින් පහත දමයි!

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක සිට ක‍්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු පහත හෙලා තිබේ.

20%ක සාමාන්‍ය විදුලි ගාස්තු පහත දැමීමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් විසින් දැනුම් දෙයි.

මෙම දැනුම් දීම කර ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහල දැමිය යුතු බවට යෝජනා කර ඇති පසුබිමකයි.

ගෘහස්ථ අංශය සඳහා
ඒකක 0 – 30 දක්වා 29%
ඒකක 31 – 60 දක්වා – 28%
ඒකක 61 – 90 දක්වා – 19%
ඒකක 91 – 180 දක්වා – 18%
ඒකක 180 සිට ඉහළට – 19%
D – TOU කාණ්ඩය – 31%

පොදු කාර්‍ය අංශය – 12%
රාජ්‍ය ආයතන – 11%
හෝටල් අංශය – 31%
කර්මාන්ත අංශය – 30%
ආගමික හා පුණ්‍යායතන සඳහා – 21%
වීථි ලාම්පු සඳහා – 11%
සමස්ථ අඩුවීම 20%
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka