gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"පේනවා යුක්තිය එනවා කියලා.. ඇහෙනවා යුක්තිය දෙනවා කියලා.. ඒත් තවමත් ඒ යුක්තිය දුරයි.." සන්ධ්‍යා එක්නැලිගොඩ යුක්තිය ඉල්ලා පත්තිනි දේවාලයට.. (VIDEO)

"අපිට තාම යුක්තිය දුරයි.. පේනවා යුක්තිය එනවා කියලා.. ඇහෙනවා යුක්තිය දෙනවා කියලා.. ඒත් තවමත් ඒ යුක්තිය දුරයි.."

මේ ඇය කී ඒ කතාවට ඇය මුල පිරූ ආකාරයයි.. 

ඇය ගැන කතාවක් අද නැවතත් ඇසෙන්නේ යුක්තිය ඉල්ලා හඬ නගන ගැහැනියක් ලෙසයි.. ඇය වසර 15ක් තිස්සේ ඒ වෙනුවෙන් යුක්තිය සොයනවා.. සන්ධ්‍යා එක්නැලිගොඩ, ඇය ප්‍රගීත් එක්නැලිගොඩගේ ආදරණීය බිරිඳයි..

සිය සැමියාගේ පැහැරගෙන යාමේ සිද්ධියෙන් පසු ගෙවෙන හැම තත්පරයකම ඇය සෙව්වේ ඔහු වෙනුවෙන් ලැබිය යුතු සාධාරණයයි..
2009 අගෝස්තු මාසයේදි ප්‍රගීත් එක්නැලිගොඩ පළවෙනි වතාවට පැහැරගෙන යාමේ සිද්ධිය වාර්තා වුණා...

එහිදී ඔහු පසු දින මුදා හැරි අතර, නැවතත් 2010 ජනවාරි 24 වැනිදා ප්‍රගීත් එක්නැලිගොඩ නැවත පැහැරගෙන ගිය පුවතක් වාර්තා වුණා...

රටම දන්න ඔහුගේ මේ සිදුවීමෙන් පස්සේ සන්ධ්‍යා එක්නැලිගොඩ මෙලෙස අවස්ථා කිහිපයකදී යුක්තිය වෙනුවෙන නැගී සිටිනවා.. අදත් ඇය ඒ වෙනුවෙන් කතා කළේ පුරාණ පත්තිනි දේවාලටය පැමිණි අවස්ථාවකදීයි.. මේ ඇය එහිදී දක්වපු අදහස් කිහිපයක්.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka