gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇය නම් සැබෑම ලස්සනයි... ලංකවේ ලස්සනම නිවේදිකාව කරපු අලුත්ම ෆොටෝ ශූට් එක...(PHOTOS)

මෙරට බොහෝ පිරිසක් ආදරය කරන ජනප්‍රියම නිවේදිකාවක් තමයි සජී මොහොට්ටි කියලා කියන්නෙ. ඇය ඇගේ ජීවිතේ නව බලාපොරොත්තු එක්ක ඉදිරියට යනවා.

කෙටි කාලෙකින් ඉදිරියට ගිය ජනප්‍රියම නිවේදිකාවක් විදියට ඇයව හදුන්වන්න පුලුවන්.

විශේෂයෙන්ම සජී බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ එයාගේ ටික් ටොක් වීඩියෝ හරහා.

පසුව ඇය වෙනස්ම විදියකට ඇගේ ගමන හදාගත්තා. මේ වන විට රූපවාහිණි නිවේදිකාවක් විදියටත් කටයුතු කරන ඇය ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් විදියටත් වැඩ කරනවා.

ඉතිම් ඇය අලුතෙන්ම කරපු ලස්සනම ෆොටෝ ශූට් එක මෙතනින් බලන්න.  
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka