gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

දකුණේ සමූල ඝාතනයක්... වෙඩි වැලක් තියා තිදෙනෙකු එතැනම මරයි

30 වන දින රාත්‍රී කාලයේ හිනිඳුම පොලිස් වසමේ මහාබෝධිවත්ත ප්‍රදේශයේ නවාතැන්පොලකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නවාතැන්පොලේ හිමිකරු ඇතුලු තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවට හිනිඳුම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයින් තිදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇත.

මියගිය නවාතැන්පොලේ හිමිකරු වයස අවුරුදු 55 ක් වූ මහාබෝධිවත්ත, පනංගල ප්‍රදේශයේ ‌පදිංචිකරුවෙකු වන අතර අනෙක් මරණකරුවන් දෙදෙනා හිනිඳුම හා අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හිනිඳුම පොලීසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka