skip to main
|
skip to sidebar
Gossip Lanka Hot News
Online Users
Lanka Hot News. Powered by
Blogger
.
දුම්වැටි සහ මත්පැන් මිළ වැඩි කරයි
ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනය අනුව (11) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි සුරාබදු ගාස්තු ඉහළ දමා තිබේ.
අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ මධ්‍යසාර සහ දුම්වැටි සඳහා වන සුරාබදු ගාස්තු සංශෝධනය කර ඇති බවයි.
අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින් ලබාගත හැකියි.
https://www.treasury.gov.lk/api/file/6bb410ce-f149-444d-b2c0-515c5e053824
Newer Post
Older Post
Home
දුම්වැටි සහ මත්පැන් මිළ වැඩි කරයි
2025-01-10T19:38:00-08:00
Gossip Lanka Hot News
Gossip Lanka News
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka