gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ඔන්න ඇයටත් මංගල සීනු.. බලන්නකෝ ඒ පෙම්බරා කවුද කියලා..? ඔයාලා පුදුම වේවී..!

කේ. සුජීවා කියන නම ඇසූ සැනින් ඔබට ඇයගේ හඬ මතකයට නැඟෙන බව අපිට විශ්වාසයි.

ඒ විතරක් නෙවෙයි, ඇගේ සෙවණැල්ල සේ ළඟ ම රැඳෙන දූලා දෙන්නවත් ඒත් එක්කම ඔබට මතක් වෙන විත්තිය අපි දන්නවා.

අම්මලා දූලා ඉන්නෙ හොඳම යාළුවෝ වගේ. සමාජ මාධ්‍යයෙන් ඔවුන්ව දකින ඔබට, ඒ ගැන විශේෂ පැහැදිලි කිරීම් අවශ්‍යම නෑනෙ නේද.

ඔන්න ඉතින් මේ ආදරණීය පවුලේ ලොකු දෝණිට, ඒ කියන්නෙ ඔබ කවුරුත් හොඳින් හඳුනන අංජලීට ළඟදීම මංගල සීනු හැඬවෙන්නයි යන්නෙ.

ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් සිය තොරතුරු යාවත්කාලීන කරන අංජලී, ඒ ලස්සන ආරංචියත් හැමෝමත් එක්ක මේ විදියට බෙදාගෙන තිබුණා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka