gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මින් ඉදිරියට ක්‍රීඩකයින්ට බාධා කරන්න බෑ” - ඇමති දැඩි තීරණයක!

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව නිදහසේ කරගෙන යෑමට තවදුරටත් බාධාවක් නොවිය යුතු බවත් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහසේ ක්‍රීඩාව කරගෙන යෑමට ඉඩකඩ සැලසිය යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සදහන් කරයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුදය වසරක පමණ කාල සීමාවක සිට පැන නැගෙමින් එන කාරණයක් බවත් එය ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර පරිපාලන අර්බුදයක් නිසා ඉතා ඉක්මනින් විසද‍ා ගැනීම වෙනුවෙන් ක්‍රියා මාර්ග ගත යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ඇතිව තිබෙන අභ්‍යන්තර අර්බුදය විසද‍ා ගැනීම ‌වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව ‌වෙත තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත් මින් ඉදිරියට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශයන්ට අනුකුලව කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා ජාතික ඔලිම්පික් කමිටුව ‌වෙත අවධාරණය කරයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභිකයින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මේ බව සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka