gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

මාදිවෙල නිල නිවාසයෙන් මන්ත‍්‍රීවරයෙක් එලියට බහී... ඉඩ මදිලු!

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන තේරී පත් වූ නවක මන්ත‍්‍රීවරයෙකු මාදිවල පාර්ලිමේන්තු මන්ත්‍රයේ නිවායෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

ඒ ඔහු සිටි නිල නිවාසයට තවත් මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු පැමිණීමෙන් පසුවයි.

එම මන්ත‍්‍රීවරයා මේ වන විට ප්‍රදේශයේ වෙනත් නිවසක් කුලී පදනම මත සොයන බවත් සදහන්ය.

මාදිවෙල ඇතැම් මන්ත‍්‍රී නිල නිවාසවල මේ වන විට මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු හවුලේ පරිහරණය කරමින් සිටී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka