gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

හිස් ඉඩම් නැවත රජයට පවරා ගනී!

පුද්ගලයින් පදිංචි වී නොමැති හෝ කිසියම් සංවර්ධන කටයුත්තකට යොදාගෙන නොමැති බලපත්‍ර සහිත ඉඩම් රජයට පවරාගෙන ඒවා සංවර්ධනය කර ඉඩම් නොමැති අයට ලබාදීමට රජය සැලසුම් කර ඇත.

මේ වනවිට සංවර්ධනය කර නොමැති බලපත්‍ර සහිත ඉඩම් නැවත රජයට පවරාගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ග්‍රාම නිලධාරීවරුන් හරහා ඊට අදාළ තොරතුරු මේ දිනවල ලබා ගන්නා බව ද වාර්තා වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධනය කර නොමැති ඉඩම් සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka