gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත.

ඒ අනුව භූමිතෙල් මිල පමණක් රුපියල් 5කින් අඩු කර ඇත.

ඒ අනුව භූමිතෙල් ලීටරයක් රුපියල් 183කි.

සෙසු සියළු ඉන්ධන මිල ගණන් සංශෝධනයකට ලක් නොවේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka