gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

විදුලි ගාස්තුව වැඩි කරන්න වෙලා තියෙන්නේ..- නලින්ද

මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී සිදු කළ යුතුව තිබුණේ විදුලි ගාස්තුව වැඩි කිරීමට බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. පිරිවැය නිරූපිත මිල අනුව ගත වූ මාස හයක කාලය තුළ සඳහා විදුලිය නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ඉන්ධන බලාගාර වැඩි වශයෙන් භාවිතා කිරීමෙන් විදුලි නිෂ්පාදිත පිරිවැය ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පැවසුවේය.

නමුත් ඊළඟ මාස හයේදී විදුලි නිෂ්පාදිත පිරිවැය පහළ යන නිසා විදුලි ගාස්තු පහළ දැමිය හැකි බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් රජය පොරොන්දු වූ පරිදි විදුලි ගාස්තුව සියයට තිහකින් තිස්පහකින් අඩු කිරීමට ක‍්‍රනුකූලව කටයුතු කරන බවත් හෙතෙම කියා සිටී.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka