gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සින්දු කියනබෝනික්කි හැමෝම ආදරය කරන අශාන්‍යාගේ උපන්දින සැමරුම (PHOTOS)

අශාන්‍යා ප්‍රේම දාස කියලා කියන්නේ ද වොයිස් ටීන්ස් හරහා ඉදිරියට පැමිණි ජනප්‍රියම තරුවක්. මේ වෙද්දි ඇයට වෙනම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා.

දගකාර ඒවගේම කටකාර තරුණියක් වන අශාන්‍යා හැමෝම ආදරේ කරන කෙනෙක් බවට පත්වෙන්න එයාගේ තාත්තත් හේතුවක් උණා.

ඉතින් එතරම් වයසක් නැතත් අශාන්‍ය මේ වෙද්දි බොහෝ දෙනෙක් ආදරය කරන ගායිකාවක් බවට පත්වීමම ඇගේ ජීවිතේ සුවිශේෂි සන්දිස්ථානයක්.

ඉතින් අශාන්‍ය එයාගේ උපන්දිනේ පසුගියදා සැමරුවා. ඒඑයගේ යාලුවො වුණු කලා තරු රැසකගේ සහභාගිත්වයෙන්.

ඉතින් එයා එයාගේ උපන්දිනය වෙනුවෙන් කළ ලස්සනම ශූට් එක පහතින් බලන්න.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka