gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කෙරේ!

හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

සිය රාජකාරි පැහැර හැරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම විනය ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවේ සිටි සැකකරුගේ මරණය සම්බන්ධයෙන් රාජකාරි අතපසු වීම් හෝ වගකීම් පැහැර හැරීම් සිදුවී ඇත්ද යන්න පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඉදිරි පරීක්ෂණවලින් අනතුරුව වැඩිදුර තොරතුරු අනාවරණය වීමට නියමිතයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka