gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

රියදුරන්ට අනතුරු ඇගවීමයි! මධ්‍යම කදුකරයේ මාර්ගවලට පස් කදු කඩා වැටෙනවා!

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (26) අලුයම සිට තද වැසි සහ සුළං ඇතිවීම හේතුවෙන් මාර්ගවල ගමනාගමනයේදී සැලකිලිමත් වන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් හැටන්–නුවරඑළිය සහ හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගවලට වැසි ජලය ගලා ඒම සහ පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

එම මාර්ග ලිස්සන සුළු විය හැකි බැවින් වේගය පාලනය කරමින් සෙමින් රිය ධාවනය කරන ලෙසත්, මාර්ග තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් රියදුරන්ට උපදෙස් දී තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka