gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කටුනායක අවට ගංවතුර... රට යනවානම් පැය 4කට කළින් එන්න... ගුවන් තොටුපොළින් පණිවිඩයක්!

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය මේ වනවිට ගංවතුර ආපදා තත්ත්වයකට මුහුණ පාමින් සිටින බව වාර්තා වේ.

ගුවන් තොටුපොළ වෙත පිවිසෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවෙමින් පවතින බව වාර්තා සඳහන් කරයි.

එමනිසා ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පැය හතරකට පමණ පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසත්, ඒ සඳහා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හැකිතාක් භාවිත කරන ලෙසත් ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka