gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පවතින යුධමය තත්ත්වයත් එක්ක වාහන මිල ඉහළ යා හැකියි – වාහන ආනයනකරුවන්ගේ සංගම කියයි

පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී වාහන මිල ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සගමේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා. 

වාහන ආනයන වියදම් පහළ ගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka