ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කිරීමට 2026 ඉන්දීය අයවැයෙන් යෝජනා කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉන්දිය රජය විසින් 2026/27 මූල්‍ය වර්ෂයට අදාළ අයවැයට මෙම මුදල ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
අදාළ වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් ඊයේ (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.



