gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කෙහෙළියගේ දියණිය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබේ. 

රුපියල් මිලියන ගණනක වත්කම් අයථා ලෙස උපයා ගැනීම සහ සැකකටයුතු ලෙස දේපළ මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ඇයගෙන් මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර, ඉදිරිපත් වූ සාක්ෂි මත පදනම්ව අද දින ඇයව අත්අඩංගුවට ගෙන තිබේ. ඇයව හෙට (07) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka