gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශ වලට තවත් අවදානමක්!

ඊයේ (04) දිනයේ සිට ඊසාන දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශ රැසකට යළිත් වරක් අනතුරුදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින හරහා ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපනය විය හැකි බවත් මෙම තත්ත්වය සක්‍රීය වීමෙන් පසුව යළිත් දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවලට වර්ෂාව ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කරයි.

ඒ අනුව මෙම තත්ත්වය බලපාන්නේ උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වලට බවත් ඊසාන දිග මෝසම (04) වනදා ආරම්භ වීමට නියමිත වුවද වැසි තත්ත්වය දෙසැම්බර් (09) වනදා සිට වර්ධනය විය හැකි බවද අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කරයි.

විශේෂයෙන් නායයාම් අනතුරු සහිත ප්‍රදේශවල සහ කඳුබෑවුම් ප්‍රදේශවල, ගංගා නිම්න ආශ්‍රිතව වෙසෙන ජනතාව ඉදිරි කාලගුණ තත්ත්වය ගැන විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවද අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka