ගං වතුර සහ නාය යෑම්වලින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම උදෙසා විශාල පිරිසක් වෙහෙසුණු බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
නි. ඇමතිවරයා සඳහන් කරන්නේ එ් සඳහා ධෛර්යෙන් වැඩ කළ සැමට පොළොන්නරුවේ රාජ්‍ය නායකයා ලෙස තමන් ස්තූතිය පුද කරන බවයි.
උත්සව අවස්ථාවක් අමතමින් ටී.බී. සරත් මහතා මේ බව කීය.



