gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අලවතුවල නායට යටවූ අය සෙවීම නවතන්නැයි පොලිසිය දන්නයි.. විශාල පිරිසක් යටවෙලා...

අලවතුගොඩ රඹුකඇල ප්‍රදේශයේ නාය යාමෙන් අතුරුදන් වූ පිරිස සෙවීමේ කටයුතු නවතා දමා තිබේ.
නාය යාමට ලක් වූ පස් සමඟ එම පිරිස කිලෝමීටරයකට වඩා වැඩි දුරක් ගසාගෙන තිබීම හේතුවෙන් සිරුරු සොයා ගැනීම අසීරු වීම මත එම කටයුතු නවතා දමා තිබේ.

දැනට එම ස්ථානයෙන් මළ සිරු දොළහක් හමුවී ඇති අතර තවත් විසින් නව දෙනෙක් අතුරුදන් බවත් සඳහන්  කළහ.

එම සිරුරු ගොඩ නොගන්නා ලෙස පොලිසියෙන් දැනුම් දුන් බවත් ප‍්‍රදේශවාසීන් පැවසූහ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka