gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

පවුලක් සමග වෑන් රිය ඉසෙඩ් ඇළේ

වැලිකන්ද ගිනිදමන ගම්මානයේ සිට වැලිකන්ද නගරයට යමින් තිබූ වෑන් රථයක් අද ඉසෙඩ්.ඩී. ප්‍රධාන ඇළට වැටී ඇතත් එහි සිටි පිරිස බේරා ගැනීමට රියැදුරා සමත්ව ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ එකම පවුලේ සිව්දෙනකු ගමන් ගත් අතර ඔවුන්ගෙන් කාන්තාවක් මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

වෑන් රථය අනතුරට පත්වීමෙන් පසු රියැදුරු  පිරිස බේරාගැනීමට සමත් වී ඇති අතර සියලු දෙනාගේ දිවි ගලවාගෙන ඇත්තේ අනූ නවයෙන් බවද පොලිසිය කියයි.




(නිමල් ජයරත්න)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka