ජයසිංහ ආරච්චිගේ හේමන්ත නොහොත් බතල හීන් මහත්තයා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් මිලියන 50ක් වටිනා දේපළ ක්‍රියාවිරහිත කර ඇත.
රුපියල් මිලියන 35ක් වටිනා ඇබිලිපිටියේ, කිරිවැල්කටුවේ පිහිටි පර්චස් 2.5ක ඉඩම සහ දෙමහල් නිවස, මිද්දෙනිය පනාමුර පිහිටි වෙළදසැලක් සහ පර්චස් 2ක ඉඩම සහ දෙමහල් ගොඩනැගිල්ලක් ක්‍රියාවිරහිත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.



