gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

නාච්චදූව වැවේ ගොඩවාන පැත්තේ වැව් බැම්ම කපනවා; පරිස්සම් වෙන්න – ඇමති වසන්ත

ආරක්ෂිත පියවරක් ලෙස අනුරාධපුරය නාච්චදූව වැවෙහි ගොඩවාන පැත්තෙන් වැව් බැම්මේ කොටසක් අද රාත්‍රියේදී කපා ඉවත් කිරීමට නියමිත බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියයි.

ඒ මහතා මේ බව සඳහන්කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිණි.

එබැවින් මල්වතු ඔය ආශ්‍රිත ජල ගැලීම් තත්වය ඉහළ යා හැකි බැවින් ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස සඳහන් කර ඇත.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka