gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකට අධි ගංවතුර තත්ත්වයක්

මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24ක කාලය තුළ අධි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට දැනුම් දී ඇත.

එමෙන්ම රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළණි ගඟ නිම්නයේ පහත් බිම් ප්‍රදේශ ආශ්‍රිතව ද ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka