gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

අතුරුදහන් තරුණයෙකුගේ මළ සිරුරක් රක්ෂීතයේ තිබී හමුවේ..

නුවරඑලිය ටොප්පාස් රක්ෂිතයේ තිබි පුද්ගල මළසිරුරක් (29) දින සොයා ගත් බව නුවරඑලිය පොලිසිය පැවසීය .
මෙසේ රක්ෂිතයේ තිබී සොයා ගනු ලැබුවේ නුවරඑලිය ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂාන් ලක්මාල් නැමති 27 හැවිරිදි අයගේ සිරුරයි.

මෙම තරුණයා ඉකුත් 08 වන දින සිට නිවසින් අතුරුදහන්ව ඇති බවට පවුලේ ඥාතීන් විසින් නුවරඑලිය පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුණි.

ටොප්පාස් රක්ෂිතයට දර කැඩීමට ගිය පිරිසක් රක්ෂිතය තුල මළ සිරුරක් ඇති බවට නුවරඑලිය පොලිසියට කල දැනුම් දීමක් මත නුවරඑලිය පොලිසිය විසින් සිරුර සොයා ගැනීමෙන් අනතුරුව එම මළ සිරුර තම පුතාගේ බවට  සිය පියා විසින් හදුනාගෙන ඇත.

රක්ෂිතයේ තිබී හමු වූ මළ සිරුර පෂ්චාත් මරණ පරික්ෂනය සදහා නුවරඑලිය දිස්‍ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka