අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ඇප මත මුදා හැ ඇත.
ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ පැවැති රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා කැදවන ලද අවස්ථාවේදීය.



