උඩු නුවර සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාපත් කරගැනීම සඳහා වූ නිලවරණයේදී විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම විසින් සියලුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ජයග්‍රහණය කර ඇත.
එහිදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දොළොස් දෙනෙකු විපක්ෂ කණ්ඩායම ජයග්‍රහණය කරද්දී ආණ්ඩු පක්ෂය විසින් සහාය දෙන ලද කණ්ඩායමට කිසිම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබී නැත.