gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

අත්අඩංගුවට ගත් සැකකරු ඝාතන රැසක තොරතුරු වමාරයි

වත්තල, ඇලකන්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සැකකරුවෙකුගෙන් වෙඩි තැබීම් තුනක් ඇතුළු අපරාධ රැසක තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරු පසුගිය ජුලි මස (03) වැනිදා කඳාන පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සඳහා පැමිණි යතුරු පැදියේ පැදිකරු බවට අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

තවද මෙම සැකකරු පසුගිය අගෝස්තු මස (07) වැනිදා කඳාන පොලිස් වසමේදී නිවසකට වෙඩි තැබීම සහ පසුගිය (06) වැනිදා මීගමුව පොලිස් වසමේදී නිවසකට වෙඩි තැබීම යන සිදුවීම්වල වෙඩික්කරු බවටද අනාවරණ වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තුන් දෙනෙකුගේ මෙහෙයවීම මත සැකකරු විසින් එහ අපරාධ සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka