gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නවක වදය දුන් සරසවි සිසුන් 15 දෙනෙක් CIDයෙන් අත්අඩංගුවට ගනී! 6ක්ම කෙල්ලෝ!

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ  අධ්‍යාපනය  ලබන සිසුවියන් 06 දෙනෙක්  සහ සිසුන් 09 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවක වදය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (03) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තාක්ෂණ පීඨයේ 21/22 අධ්‍යන  වර්ෂයේ ශිෂ්‍යාවන් පිරිසකට අසභ්‍ය වචන කියමින් බැන තර්ජනය කර නවක වදය ලබාදීම සම්බන්ධයෙන් මෙම සිසුන් 15 දෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා.

බණ්ඩාරවෙල, අතුරුගිරිය, , ඇටම්පිටිය, කෝට්ටේ, ගල්අමුණ සහ ලුණුගම්වෙහෙර යන ප්‍රදේශවල සිසුවියන් පදිංචිව සිටින බවත් අලහේනේගම,කන්තලේ,ගම්පොල, වතුරුගම, අ ඟුරුවාතොට, මීවනපලාන, පන්නිපිටිය, හුගස්තලාව, බණ්ඩාරගම යන ප්‍රදේශවල මෙම සිසුන් පදිංචිව සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka