gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

වසන්තට දුන් කෙහෙල් කැන තනියෙන් කෑවෙ නෑ.. බෙදාගෙනයි අපි කෑවේ..

වසන්ත සමරසිංහ මහතා එදා කියූ ආකාරයට අදටත් තම පක්ෂයේ සාමාජිකයන් සලකමින් ඇත්තේ යැයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

පක්ෂයේ සාමාජිකයන් ලබා දුන් කෙසෙල් කැන හෝ වෙනත් ඕනෑම දෙයක් ඔහු පෞද්ගලිකව භුක්ති විඳින්නේ නැති බවත් එය පක්ෂ මූලස්ථානයට හෝ පක්ෂයේ වෙනත් අගහිඟකම් ඇති අයෙකුට ලබා දෙන බවද ඔහු පැවසීය.

අදටත් එම කටයුතු ඒ ආකාරයෙන්ම සිදුවන සංස්කෘතියක් පක්‍ෂයේ ඇතැයිද ඒ මහතා පැවසුවේය.

සිරස රූපවාහිනියේ පැවැති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka