gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇල්ලේ අනතුරින් මිය ගිය අයට ජනාධිපති අරමුදලින් මිලියනය බැගින් වන්දි..

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන් සදහා ජනාධිපති අරමුදලින් වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ජීවිතක්‍ෂයට පත් එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka