gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර

සෑම රාජ්‍ය ආයතනයකම  ඇඟිලි සලකුණු යන්ත්‍ර සවීකිරිමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක  ඇඟිලි සලකුණු යන්ත්‍ර පිහිටුවා ඇති බවයි.

සේවකයින්ගේ පැමිණිම හා පිටවීම විධිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

මීට අමතරව සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් ඇති අක්‍රමිකතා අවම කිරිම එහි තවත් අරමුණක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka