gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලබන අයවැයෙන් මන්ත්‍රීවරුන්‌ට ධූර කාලයේ භාවිත කරන්න වාහනයක්

ලබන අයවැයෙන් මන්ත්‍රීවරුන්ට භාවිතා කර නැවත බාරදීම සඳහා වාහනයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේදී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

"ලබන අයවැයෙන් මන්ත්‍රීවරුන් සඳහා මන්ත්‍රී කාලයට පාවිච්චි කොට නැවත බාරදීම සඳහා සහන වාහනයක් ලබාදීමට අපේක්ෂා කරනවා." යනුවෙන් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka