gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

රට ඉන්න වයිෆ්ව ගෙන්නලා දෙන්න කියා පුද්ගලයෙක් ලයිට් කණුවකට නගී! (VIDEO)

විදේශගතව සේවය කරන සිය බිරිඳ ආපසු ගෙන්වදෙන ලෙස ඉල්ලමින් විදුලි කණුවක් මතට නැගුණු පුද්ගලයකු බේරාගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

ගිනිනිවන හමුදාව සමඟ එක්ව පොලිසිය, එම පුද්ගලයා විදුලි කණුවෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථානයකට ගෙනඒමට කටයුතු කළේය.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පුද්ගලයා ඉල්ලා සිටියේ, තම දරුවන් තිදෙනා මුහුණදෙන දුෂ්කරතා හේතුවෙන් විදේශගතව සිටින තම බිරිඳ ආපසු ගෙන්වාදෙන ලෙසයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka