gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සා.පෙළ ප්‍රතිඵල ලබන 20 ට පෙර – විභාග දෙපාර්තමේන්තුව

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස 20 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිශ්චිත දිනය තවමත් ප්‍රකාශයට පත්කළ නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවැසුවාය.

පසුගිය මාර්තු මාසයේ පැවැති සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්කරුවෝ 474,147 ක් පෙනී සිටියහ. ඉන් 398,182 ක් පාසල් අයැදුම්කරුවෝ වෙති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධම්මික සල්වතුර
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka