හොරු, මිනීමරුවන් සමග එක් නොවන බව කී මාලමාව චෙන්කලාඩි සභාවේ බලය අත්පත් කර ගැනීම සදහා පිල්ලෙයාන්ගේ පක්ෂය සමග එක්ව ඇති නමුත් එහිදීද පරාජයට පත්ව ඇති බව ශාක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.
මාලිමාව ඔන්න චෙන්කලාඩිවල බලය අල්ලන්න පිල්ලෙයාන් එක්ක හවුලක් ගහලා..! ඒත් පරාදයි..! VIDEO
2025-06-17T10:20:00-07:00
Gossip Lanka Hot News