skip to main
|
skip to sidebar
Gossip Lanka Hot News
Online Users
Lanka Hot News. Powered by
Blogger
.
සබරේ සිසුවෙකු මියයෑමේ සිද්ධියට තෙවන වසර 4ක් අත්අඩංගුවට!
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලීසිය පවසයි.
Newer Post
Older Post
Home
සබරේ සිසුවෙකු මියයෑමේ සිද්ධියට තෙවන වසර 4ක් අත්අඩංගුවට!
2025-05-04T19:05:00-07:00
Gossip Lanka Hot News
Gossip Lanka News
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka