gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

රන් ආලේපිත ගිනි අවිය ගැන බබා ප්‍රකාශයක්!

රන් ආලේපිත T56 ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා ලබන 23 වනදා දක්වා වැල්ලවත්ත පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා සිල්වා මහත්මිය ඊයේ (21) නියෝගය නිකුත් කළාය.

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේදී කාන්තාවකගේ ගමන් මල්ලක් තුළ තිබී රන් ආලේපිත T56 ගිනි අවියක් සොයාගැනුණේ පෙරේදා  (20) දහවල් කාලයේදීය.

පසුව පොලීසිය පැමිණ එම ගිනි අවිය රැගෙන ආ කාන්තාවන් දෙදෙනා වන වයස අවු 69ක් වන තැනැත්තිය සහ ඇයගේ ලේලිය වන කසක්ස්ථාන ජාතික කාන්තාවගෙන් ප්‍රශ්න කර තිබේ. 

ගිනි අවිය පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා ඊයේ පස්වරුවේ සිද්ධියේ සැකකාර වයෝවෘද්ධ කාන්තාව වැල්ලවත්ත පොලීසිය වෙත රැගෙන ගොස් විමර්ශන සිදුකර තිබුණි.

ඒ අනුව සැකකාරිය මෝටර් රථයෙන් ගමන්කළ ස්ථාන අවට CCTV දර්ශන ඔස්සේ විමර්ශන දියත් කර තිබේ. 

එහිදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ඔවුන්ගේ නිවසේ සිට මෙම කාන්තාවන් දෙදෙනා එම බෑගය සහ T56 ගිනි අවිය හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් පිටතට රැගෙන යන අයුරු දැක්වෙන CCTV දර්ශන ඇති බවට අනාවරණය වී තිබේ.

පසුව ලේලියගේ පැලවත්තේ පිහිටි නිවස පරීක්ෂා කර ඇති පොලීසිය ලේලිය සහ ගිනි අවිය රැගෙන ආ මෝටර් රථයද සමගින් ඊයේ රාත්‍රී 8:30ට පමණ වැල්ලවත්ත පොලීසිය වෙත රැගෙනවිත් තිබේ.

එහිදී සැකකාර කාන්තාවන් දෙදෙනා පොලීසියට පවසා ඇත්තේ මෝටර් රථයේ දොර අගුල් දමා නොතිබූ අවස්ථාවකදී රථය තුළට මෙම ගිනි අවිය කවුරුන් හෝ දමා ඇති බවය.
 
කෙසේවෙතත් T56 වර්ගයේ ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම සහ ඊට අධාර අනුබල දීමේ චෝදනාව යටතේ ඊයේ රාත්‍රියේදී සැකකාරියන් දෙදෙනාව අදාළ මෝටර් රථයද සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka