gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

මාලිමා මන්ත‍්‍රීලා හොකරම් කලොත් පන්නනවා..- ලාල් කාන්ත

පළාත් පාලන ආයතන තුළ සම්පූර්ණයෙන්ම හොරකම දූෂණය වංචාව තම පාලනය යටතේ නවතා දමන බව අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

මෙතෙක් පැවැති පළාත් පාලන ආයතනවල ආයත තනිකර හොර ගුහා බවටද ඔහු චෝදනා කළේය.

ජාතික ජන බලවේග පාලනය යටතේ කිසිවකු එවන් වංචා දූෂණ සිදුකලහොත් ඔහුව ඉවත් කර දමන බවට සහතික වන බවද ඒ මහතා කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka