gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියන් සාගරයේ ප්‍රභල භූ කම්පනයක්!

ඉන්දියන් සාගරයට මායින්ම පවතින ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්ත ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ.

එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසය.

අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනය හට ගෙන ඇති අතර භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති නොවන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවෙතත් භූ කම්පනය සැලකිවයුතු තරමක ප්‍රභලත්වයෙන් යුතු බව පැවසේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka